Skip to main content

Posts

Poson Bathi gee.

  ම්හින්තලා කන්ද උඩ්න්.. Mihinthala Kanda Udin - Poson Bathi gee.. Art Of Music Academy
Recent posts

පොසොන් උත්සවයේ අනුරපුර අසිරිය

  පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ. මහින්දාගමනයට පෙර මහින්දාගමනයට පෙර සිටම පොසොන් මස පසලොස්වක දින හා තදාසන්න කාලය රජරට සැණකෙලි වකවානුවක් විය. මෙම දිනය හැදින්වූයේ ජෙට්ඨමූල නකත්ත දිනය හෙවත් දෙටුමුල් නැකැත පැවැත් වූ දිනය ලෙසය. මහින්දාගමනය ප්‍රධාන ලිපිය: මහින්දාගමනය මෞර්ය පාලකයෙකු වූ අශෝක අධිරාජ්‍යයා විසින් වත්මන් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් තුළ තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමට සමත් විය. නමුත් ඔහු කාලිංග දේශය යටත් කරගැනීමේ සටන්වලින් පසු තමා විසින් සිදු කළ යුධ සංග්‍රාම හා මනුෂ්‍ය ඝාතන පිළිබඳව ඇති වූ දැඩි කණස්සල්ල හේතුවෙන් වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේ ය. ඉන්පසු තම අසල්වැසි රාජ්‍යයන් වෙත බෞද්ධ දහම ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ ය. ක්‍රිස්තු පූර්ව 250 දී පමණ පවත්වන ලද තෙවන බෞද්ධ සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු ...

Anuradhapura kuttam pokuna video

 

itdlh Graphic lesson of how upload video in my blogs

 

create with after ol 2025 students

 hi  how are u